මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්.

0
581

නුදුරු දිනක පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂක නාමාවලින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.

පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වල අපේක්ෂකයින්ගේ නම් ඒ් හරහා ඒළිදක්වා ඇත.

ඒහි QR කේතය ස්කෑන් කිරීම හරහා ඔබට එම වෙබ් අඩවිය වෙත පිවිසිය හැකිය.

ec.lk/kyc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here