‘ලංවීම’ වැටුප් ගිවිසුමෙන් රජය ‘ඈත්’ වෙයි.

0
833
kanchana

විදුලිබල මණ්ඩලයේ සහ බනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති සමග පවතින සාමූහික ගිවිසුමෙන් ඉවත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස විෂයභාර අමාත්‍යවරයා ලේකම්වරයාට දැනුම්දී තිබේ.

ඒ, වසර 03කට වරක් 25%කින් වැටුප් වැඩිවන, වාර්ෂික ප්‍රසාද දීමනා සහ අනෙකුත් දීමනා ගෙවීම් පිළිබඳව ඇති කරගෙන තිබූ සාමූහික ගිවිසුමෙනි. 

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ඒ බව සඳහන් කර තිබුණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here