දරුවන් හදාවඩා ගන්න විදියක් නැත්තං අපිට දෙන්න – ගීතා

0
369

හදාවඩා ගැනීමට මව්පියන්ට අපහසු දරුවන් භාර ගැනීමට සිය අමාත්‍යාංශය සූදානම් බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය ඉල්ලා සිටියේ එවැනි දරුවන් පිළිබද තොරතුරු වේ නම් 1929 අංකයට එම තොරතුරු ලබාදෙන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here