සියම් නිකායෙන් රනිල්ට ආ ලිපිය…

0
312

මේ වනවිට රටතුළ පවතින වාතාවරණය සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එහි දැක්වෙන්නේ, වර්තමානයේ රට තුළ උද්ගතවී ඇති සමාජ පීඩනය පිළිබඳව ජනාධිපතිවරයා මනා අවබෝධයකින් පසුවෙනු ඇති බවට විශ්වාස කරන බවය.

පළාත් පාලන මැතිවරණය කල්දැමීම මහජනතාව අතර යම් නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බවද එම ලිපියෙන් පෙන්වාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here