පුටින් ට වරෙන්තු!

0
254

යුක්රේනයේ සිදු වූ යුද අපරාධවලට වගකිව යුතු බවට චෝදනා කරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.

කෙසේ වුවත් යුද්ධයේදී සිය රට යුද අපරාධ සිදුකළ බවට එල්ලවන චෝදනාවන් රුසියාව විසින් ප්‍රතික්ෂේප කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here