මවයි ළමයි දෙදෙනයි දුම්රියට බිලි

0
357

ගනේවත්ත, හැඳගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කළ යතුරු පැදියක් දුම්රියේ ගැටීමෙන් සිදු වු අනතුරකින් මව හා ඇයගේ ළමුන් දෙදෙනා මරණයට පත්ව ඇති බව වැල්ලව පොලීසිය කියයි.

අද (03දා) පෙරවරුවේදී මෙම අනතුර සිදුව තිබේ. දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන් අද (03දා) දිනයේදී විරෝධතාවක නිරත වෙන හෙයින් එම ගේට්ටුව ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here