ITN එකට නඩුවක්!

0
333

ස්වාධීන රූපවාහිනීයේ හිටපු සභාපති ගයිරික පේරුසිංහ මහතාට රුපියල් මිලියන 50ක් වන්දි වශයෙන් ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය පසුගිය (21) දා නියෝග කළාය.

ස්වාධීන රූපවාහිනී සේවය, ඒහි හිටපු සභාපති නිව්ටන් ගුණරත්න හා ප්‍රවෘත්ති කළමනාකරු සුදර්මන් රදළියගොඩ මහතාට ඒක්ව හා වෙන් වෙන්ව මේ මුදල ගෙවන ලෙස දිසා විනිසුරුතුමිය වැඩිදුරටත් නියෝග කළාය.

හිටපු සභාපති පේරුසිංහ මහතා 2006 දී කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නියෝගය පනවා ඇත.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here