දුම්රිය ගමන් වාර රැසක් අදත් අවලංගුයි..

0
291

දුම්රිය ගමන් වාර රැසක් අද (31) දිනයේ අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.

දුම්රිය රියදුරන් 12 ක් අසනීප නිවාඩු වාර්තා කිරීම මෙම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට හේතුව බව ද දැනගන්නට තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here