මහබැංකුවේ සල්ලි ආයේ නැතිවේ!

0
314

ශ්‍රී ලංකා මහ බංකු සුරක්ෂිතාගාරයේ තැනපත් කර තිබු රුපියල් මිලියන 05ක මුදලක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් කොටුව පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කොටුව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව සඳහන් කළේ.

මහ බැංකු සුරක්ෂිතාගාරයේ තැනපත් කර තිබු මෙම මුදල අස්ථානගත විම සම්බන්ධයෙන් කොටුව පොලිසියට ඊයේ සවස පැමිණිල්ලක් ලැබී තිබුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here