බිත්තර ගැසට්ටුව එයි..!

0
472

බිත්තර බර අනුව උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නව ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 ක සහ දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920 ක උපරිම සිල්ලර මිලක් පනවා තිබේ.

සුදු බිත්තරක් රුපියල් 44 ක් ද,  බිත්තරයක් රුපියල් හතළිස් හයක් ද දුඹුරු බිත්තරයක් රුපියල් 46 ක් ද, වන මීට පෙර උපරිම සිල්ලර මිල තවදුරටත් ක්‍රියාත්මක වන බවද එම ගැසට් නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here