ප්‍රංශ යුවළට තරු හෝටලයේදී තරු පෙනෙයි

0
403

දින කිහිපයක නිවාඩුවකට ලංකාවට පැමිණ සිගිරියේ සංචාරක හෝටලයක නැවතී සිටි යුවළකගේ රුපියල් ලක්ෂ දෙකක මුදල් පසුම්බිය හා විසා කාඩ් බැංකු කාඩ් සියල්ල හෝටල් කාමරයේ තිබී අතුරුදන් වී ඇතැයි සිගිරිය පොලිසියට පැමිණිලි කර ඇත.

අතේ කිසිදු මුදලක් නැතිව තමන් දැඩි ලෙස අසරණවී සිටින බව ප්‍රංශයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් වන ජිවනි බාලසුරිය මහත්මිය පැවසුවාය.

තමන් සැමියා හා දියණිය ද ප්‍රංශයේ සිටම ලංකාවේ සුපිරි සංචාරක හෝටල් වෙන්කර  මුදල් ද ගෙවූ බවත් සිගිරිය රන්ගිරිගම දී මේ සිද්ධියට මුහුණ පෑ බවත් ඇය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here