ස්ථානාධිපතිවරු වර්ජනයේ… කාර්යාල දුම්රිය ධාවනයේ…

0
298

ඊයේ (09) මධ්‍යම රාත්‍රී 12සිට ක්‍රියාත්මක වන පරිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සැලසුම් කර තිබේ.

විනය චෝදනා එල්ලවී සිටින පුද්ගලයෙකුට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ තනතුර පිරිනැමීමට විරෝධය පළකරමින් මෙලෙස වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණයකළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here