අතුරුගිරිය සහ මීගොඩ බස් නවතී…

0
390

මාර්ග අංක 190 සහ 170 සියලුම පෞද්ගලික බස් රථ අද ( 24 ) දින ධාවනයෙන් වැළකී වර්ජනයේ නිරත වන බව වාර්තා වේ.

ඒ අනුව පිටකොටුව – මීගොඩ සහ පිටකොටුව – අතුරුගිරිය බස් ධාවනය නොවේ.

පොලීසිය සහ එම බස්රථ රියදුරන් සමග ඇති වූ යම් සිදුවීමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here