Tuesday, April 30, 2024

ජයන්ත ධනපාල සමුගනී

හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වූ ජයන්ත ධනපාල මහතා අද(27) අභාවප්‍රාප්ත වී විය.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ධනපාල මහතා අභාවප්‍රාප්ත වී ඇත. ධනපාල මහතා අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසු විය.

ඔහු 1995 සිට 1994 දක්වා කාලයේ දී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

එසේම ඔහු 1984 සිට 1987 දක්වා කාලය තුළ ජිනීවා හි ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති අතර 1998 සිට 2003 දක්වා කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරායුදකරණ කටයුතු පිළිබඳ කාර්යාලයේ උප ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ.

ජයන්ත ධනපාල මහතා 1998 – 2003 අතර කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරායුධ කරණ පිළිබඳ කාර්යාලයේ උප ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළේය .

එපමණක් නොව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස රටවල් ගණනාවක සේවය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles