පුවත් නෝවේ අගමැතිනිය ශ්‍රී ලංකාවේ By STAFF REPORTER - August 4, 2016 0 354 FacebookTwitterPinterestWhatsApp නොවේ අග්‍රාමාත්‍ය එර්නා සොල්බර්ග් මහත්මිය ඇතුළු හත් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණියා. කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් දිවයිනට පැමිණියා. ඔවුන් නිවාඩුවක් සඳහා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ – See