පුවත් තවම රස්සාවක් නැද්ද? හෙට බත්තරමුල්ලට එන්න…. By Manorama Weerasinghe - June 4, 2023 0 905 FacebookTwitterPinterestWhatsApp බත්තරමුල්ල දියත උයනේදී ජුනි මස 6 වනදා රැකියා පොළක් පැවැත්වෙනවා. ඒ, පෙරවරු 9 සිට පස්වරු 3 දක්වායි. විදේශ රැකියා නියෝජිත ආයතන, පුහුණුව සපයන රාජ්‍ය හා පුද්ගලික ආයතන එම රැකියා පොළට එක් වන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.