ඔලිම්පික් පළමු රන් පදක්කම අමෙරිකාවට

0
325

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට අමෙරිකාව අද (06) සමත් වුණා.

ඒ මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ කාන්තා ඉසව්වෙන්.

එහිදී අමෙරිකාව නියෝජනය කළ Virginia Thrasher ක්‍රීඩිකාව රන් පදක්කම දිනා ගත්තා.

එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට චීනය සමත් වුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here