මත්පැන් සමාගම් කෝටි 600ක් පොලු තියයි!

0
380

බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරවලට බදු ගෙවීම සඳහා සති 2ක කාලයක් ලබාදී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අදාල , ආයතන රුපියල් කෝටි 600ක බදු මුදලක් ගෙවීම පැහැර ඇති බවයි.

අදාල ආයතන එම බදු මුදල් ගෙවීමට කටයුතු නොකළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේ ය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here