රිජ්වේ ආර්යාව නිවාඩු! OPD නෑ!

0
637

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය තුළ අද (19) පෙරවරු 8.00 සිට පැය 24ක වර්ජනයක් ආර්ම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකුගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව එම ක්‍රියාමාර්ගය ගත් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here