සජබෙ තදින්! මනූෂ-හරීන් එළවයි…

0
518

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (18)  පස්වරුවේ තීරණය කළේය.

එම දෙදෙනා එම පක්ෂයේ සිට ආණ්ඩුවට සම්බන්ධ වූවෝ වෙති.

සමගි ජන බලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්වූ අතර මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here