පහරදීමක් නිසා යෝෂිත පොලිසියේ

0
313
රග්බි තරගයක් අතරතුරදී ගැටුමක් ඇති කරගැනීම හේතුවෙන් යෝෂිත රාජපක්ෂ මේ වන විට කුරුදුවත්ත පොලීසියට කැදවා ඇතිබට වාර්තා වේ.
යෝෂිත රාජපක්ෂ පුමුඛ ඔහු නියෝජනය කරන රගර් ක්‍රීඩා සමාජයේ අයවලුන් විසින් නුවර ක්‍රිඩා සමාජයේ ක්‍රීඩකයෙකුට කල පහරදීමක් මීට හේතු වී තිබේ.
ශ්‍රී ලංකා සුපර් සෙවන් රග්බි තරගාවලිය අතරේදී මෙය සිදුව ඇතයි වාර්ථා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here