ජීවන තත්ත්වය ඉහල දමන බව අගමැති කියයි

0
525

කොළඹ නගරය සංවර්ධනය කිරීම මගින් එහි වෙසෙන ජනතාවගේ ජීවන තත්වයද ඉහළ නැංවීමටත් සමාජයේ සෑම ස්ථරයකම පුද්ගලයෙකුගේම ආර්ථික මට්ටම ඉහළ නැංවීමටත්රජය අරමුණු කරගෙන් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ කොළඹ නාගරික බල ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත නිවාස වල ජීවත් වූ ජනතාව වෙනුවෙන් ඉදි වූ “සියසෙත සෙවණ‘‘ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගීවෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here