පොර්ට් සිටි ගිවිසුම අත්සන් කිරීමට රනිල් චීනයට !

0
481

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේදී චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කොළඹ වරාය නගරය (පෝර්ට් සිටි) නව ගිවිසුම සඳහා අත්සන් තැබීම වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේ ප්‍රධාන කාර්ය බවද පැවසේ.

අදාළ, ගිවිසුම ලබන 15 වැනිදා චීනයේදී අත්සන් තැබෙන බවද වාර්තා වේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ලංකා මූල්‍ය නගර ව්‍යාපෘතිය ලෙස නැවත නම් කිරීමද මෙහිදී සිදුවන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here