මිහින්තලාව දෙවනපෑතිස් යුගයට…

0
613

මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන ඊයේ (3දා) රාත්රී   මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්, “හුළු අතු” පත්තු කර ගනිමින් මිහින්තලා කන්ද තරණය කරන අයුරු.

 ඊයේ දහවල් ලක්ෂ 41ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් ලංකා  විදුලි බල මණ්ඩලය විසින් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කර තිබුණි.

පසුගිය දිනවල මිහින්තලාවේ විදුලි බිල සම්බන්ධයෙන් දැඩි කතාබහක් රටතුළ ඇතිවිය. ඒබැවින් විපක්ෂනායකවරයා පසුගිය දිනක මිහින්තලාවේ සංචාරය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here