වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක්..

0
350
sl forces

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මේ බව පාර්ලිමේන්තුවට අද(8)දැනුම් දුන්නා.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here