ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වේ…!

0
728

මීරිගම, විල්වත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අප කළ විමසීමක දී දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවය.

ඒබැවින් කොළඹ දෙසට ධාවනය වන සියලු දුම්රියන් පැයකට හෝ දෙකකට අධික කාලයක් ප්‍රමාද වී ධාවනය වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here