විල්වත්ත දුම්රිය අනතුරේ නවතම සේයා රූ… (Video)

0
1086

විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී කන්ටේනරයක් දුම්රියක ගැටී ඇතැයි පොලිසිය කියයි.

මේ හේතුවෙන් ගිරිඋල්ල – මීරිගම මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනා ගමන කටයුතු ඇන හිට ඇත.

පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ ‘පවුසි’ කාර්යාල දුම්රියේ මෙම කන්ටේනරයක ගැටී ඇත.

දුම්රියේ ගැටුණු කන්ටේනර් පෙට්ටිය මීටර් 100 පමණ දුරක් ඇද ගෙන ගොස් නතර වී ඇති අතර දුම්රිය සංඥා, විදුලි රැහැන් කණු සහ දුම්රිය ගේට්ටුවලට දැඩි හානිවි ඇතැයි ද පොලිසිය කියයි.

අනතුරින් දුම්රිය ඇන්ජිමේ රෝදවලට සහ ඇන්ජිමට දැඩ හානි සිදු ව තිබේ.

මේ හේතුවෙන් දුම්රිය රැසක් ප්‍රමාදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 

ඡායාරූප ස්තූතිය – දීපාල් ගෝමස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here