ජනපති ගෙන් මුළු රටටම විශේෂ ප්‍රකාශයක්..

0
464

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කිරීම සහ පොලිස් බලතල හැර පළාත් සභාවට බලතල ලබාදීම සඳහා ගෙන ඒමට නියමිත අණපනත් පිළිබඳව ජනාධිපතිවරයා විසින් සවිස්තරාත්මකව කරුණු දැක්වීමට අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here