බිත්තරයක් රුපියල් 35කට..

0
302

බිත්තරයක් රුපියල් 35ක මිලකට දෙසැම්බර් මාසය වන විට ලබා දිය හැකි බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කළේ ය.

එම සංගමය සඳහන් කරන්නේ බඩඉරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නම් මෙය කඩිනම් කළ හැකි බවයි.

මේ වන විට පාලන මිල ඉවත් කිරීම හේතුවෙන් බිත්තර අලෙවි ජාලය ශක්තිමත් වෙමින් පවතින බව එහි සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here