Monday, September 23, 2024

2015 විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් මිලියන දෙදහස් හාරසියයක්

පසුගිය වසරේ මිලියන දෙදහස් හාරසියයක වාර්තාගත විදේශ විනිමයක් උපයා ඇති විසිතුරු මත්ස්‍ය කර්මාන්තය 2018 වර්ෂය වන විට විසිතුරු මත්ස්‍ය කර්මාන්ත වෙළෙද පොළේ ප්‍රමුඛයා බවට පත් කිරීමටත්, ආනයනික මත්ස්‍ය කර්මාන්තය සදහා සියලු අවශ්‍යතා සම්පූර්ණ කිරීමටත්, කඩිනමින් පියවර ගෙන ඇති බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඇමැතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 05 වැනිදා විවෘත කෙරුණු ‘මින් මැදුර 2016‘ ප්‍රදර්ශනයට සදහා සහභාගි වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles