දුම්රිය ප්‍රමාදයක්!

0
440

ඊයේ සිට දුම්රිය සේවකයන් පිරිසක් අතර පැවැති නොසන්සුන්තාවයක් දුරදිග යාම නිසා දුම්රිය විදුලි සේවක සංගමය හදිසි වෘත්තීය ක්‍රීයාමාර්ගයකට යොමු වී ඇත

ඒබැවින් මරදාන දුම්රිය ස්ථානය තුළ මේ වන විට පොලීසිය පැමිණ මගීන් පාලනය කිරීම ආරම්භ කර ඇත.

කොළඹ සිට ධාවනය වන දුම්රියක් ආසන්න ලෙස පැයක් පමණ ප්‍රමාද වීමට ඉඩ ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here