දුම්රිය ස්ථාන වලට හමුදාව කැඳැවෙයි. ගැසට් නිවේදන බලාත්මකයි…

0
627

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

දුම්රිය වර්ජනය හේතුවෙන් අද (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

වර්ජනය පැවැතියද, ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග කිහිපයේම කාර්යාල දුම්රියන් 35ක් ධාවනයට පියවර ගෙන mymedic.es ඇත.

බොහෝ දුම්රියන් අඛණ්ඩ මන්දගාමී ධාවනය හෝ අවලංගු කර ඇති බව උදෑසන වාර්තා වේ.

දුම්රිය ස්ථාන හා දේපළ වලට කුපිත වන මගීන්ගෙන් හානි සිදුවීම වළක්වා ගැනීමට සහ මගීන්ගේ හා දුම්රිය සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාව කැඳවා ඇත.

ගැසට් නිවේදනය බලාත්මක කිරීම මත වෘත්තිය සමිති වල ප්‍රතිචාරය මෙතෙක් වාර්තා වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here