BREAKING! – දක්ෂිණ අධිවේගය අවහිර වෙයි! ගාල්ලෙන් එහාට යන්න බෑ!

0
1209

පස්කන්දක් කඩා වැටීමෙන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටසේ 102 වැනි කිලෝමීටරයේ මංතීරු හතරම අවහිර වෙයි. විකල්ප මාර්ග භාවිත කරන්නැයි උපදෙස්. – RDA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here