ඉන්දියාව සහ මන්නාරම අතර මුහුදු සබඳතාවයක් ඇති කර ප්‍රවාහන සේවයක් ඇති කිරීමට අවශ්‍ය වැඩ කටයුතු මේවනවිටත් සිදු කරමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එමෙන්ම, ඉන්දියාවේ විදුලි බල පද්ධතිය හා මෙරට විදුලි බල පද්ධතිය මන්නාරම ප්‍රදේශය හරහා එකතු කිරීමටද බලාපොපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පවසා සිටියා. ඔහු මේ බව පවසා සිටියේ මන්නාරමේ මුසලි ජාතික පාසලේ පැවැති උත්සවයක දී ය.