සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ.

0
1007

2022 වර්ෂයට අදාළව පැවැත් වූ සාමාන්‍යපෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත.

ප්‍රතිඵල ලබාගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වේබ් අඩවියට පිවිසිය හැකිය.