සයිටම් විරෝධී පාගමන හෙට

0
307

මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව හෙට (31) කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධායකර තිබේ.

විශ්වවිද්‍යාල සිදුන්, ශිෂ්‍ය සංගම්, තරුණ සංගම්, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ ඇතුළු පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහි සිය සංවිධාන හා පුද්ගලයන්ගේ සහභාගීතිවයෙන් හෙට කොළඹදී මෙම විරෝධතා පාගමණ ඇරඹේ.

වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here