බැන් කී මූන්- විග්නේෂ්වරන් හමුවීම ප්‍රතික්ෂේප කරලා?

0
351

මෙරට තෙදින නිල සංචාරයක් සදහා එක්වන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්  උතුරු මහ ඇමති සීවී විග්නේෂ්වරන් හෝ උතුරු පළාත් සභා මන්ත්‍රීන් හමුවී සාකචිඡා කිරීම ප්‍රතික්ෂේප කර ඇතැයි උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් පැවසීය.

මහ ලේකම්වරයා ලබන සිකුරාදා (02) වැනිදා යාපනයේ සංචාරයක නිරත වෙමින් උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, විපක්ෂ නායක ආර් සමිබන්ධන් හමුවීමට න්‍යාය පත්‍රයේ කාලය වෙන් කර තිබුණත් උතුරු  මහ ඇමතිවරයා ඇතුළු උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් හමුවීමට කාලවේලාව වෙන්කරගෙන නැති බවද කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here