ජනපති මෛත්‍රී ඇමෙරිකානු ජනපති හමුවෙයි

0
347

එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයට විශේෂ ඇරයුම් ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා ඔබාමා යුවළ සමග ඡායාරූපයකට පෙනී සිටියේය. මෙවර එක්සත් ජාතීන්ගේ සම මණ්ඩල සැසිවාරය ඇමෙරිකානු ජනපනති වශයෙන් බැරැක් ඔබාමා සහභාගිවන අවසන් සැසියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here