පුවත් ජාතිය ගොඩ නගීමේ බද්ද ව්‍යවස්ථාවට අනුකූලයි By STAFF REPORTER - September 22, 2016 0 649 FacebookTwitterPinterestWhatsApp ජාතය ගොඩ නැගීමේ බද්ද ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (22දා) දැනුම් දුන්නේය. ජාතිය ගොඩ නැගීමේ බද්ද ලෙස 2%ක් ලෙස පවත්වාගෙන යාමට රජය කටයුතු කර තිබේ