Sunday, September 22, 2024

බැසිල්-පී.බී. ඇතුළු 9ක් හෙට කොමිසමට

හිටපු ඇමැතිවරයකු වන බැසිල් රාජපක්ෂ, හිටපු ලේකම්වරයකු වන ආචාර්ය පී.බී. ජයසුන්දර ඇතුළු නව දෙනෙකු හෙට (23)දා සවස ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා තිබේ. එසේ කැඳවා තිබෙන්නේ ගම නැඟුම ප්‍රාග්ධන ව්‍යාපෘතියෙන් රුපියල් ලක්ෂ එක්දහස් පන්සිය පනස් හතරක මුදලක් වැය කිරීම පිළිබඳ කොමිසම හමුවේ ඉදිරිපත්ව තිබෙන කරුණු සම්බන්ධව අදාළ නව දෙනාගේ ස්ථාවරය ඉදිරිපත් කිරීමටය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles