පුවත්විශේෂාංග චීන සීචුවාන් පළාතේ භූ කම්පනයක් ඇතිවේ By STAFF REPORTER - September 23, 2016 0 341 FacebookTwitterPinterestWhatsApp චීනයේ මධ්‍යම සීචුආන් පළාතේ රික්ටර් පරිමාණ 5.3ක භූ කම්පනයක් ඇති වී තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපොළ හානියක් පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා නොවෙයි.