මැති ඇමති විදෙස් සංචාර සඳහා මිලියන 108

0
442

රජයේ අමාත්‍යවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ විදේශ සංචාර සඳහා පසුගිය වසරේදී රුපියල් මිලියන 108කට වඩා වැයවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට දන්වා තිබේ.

අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර 86 ක් සඳහා රුපියල් මිලියන 81ක්ද,මන්ත්‍රීවරුන්ගේ විදේශ සංචාර 16 ක් සඳහා රුපියල් මිලියන 27ක්ද වැයවී ඇතැයි අග්‍රමාත්‍යවරයා ලබාදුන් වාර්තාවෙන් පෙන්වා දෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here