Sunday, September 22, 2024

ඔය අනතුර එච්චර ලොකු දෙයක්‌ නොවේ – පුතාගේ රිය අනතුර ගැන කෙහෙළිය කියයි

පාටියකට ගියොත් බොන්න වෙනවා. සමහරු නොබීත් එනවා. ඔය අනතුර එච්චර ලොකු එකක්‌ නොවේ යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා කීවේය.

කොළඹ කුරුඳුවත්ත ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමය ඉදිරිපිටදී සිය පුත් රමිත් රඹුක්‌වැල්ල පැදවූ මෝටර් රථය අනතුරට ලක්‌වීම පිළිබඳව කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා මෙසේද කියා සිටියේය.

ඔය අනතුරෙන් කාටවත් තුවාලයක්‌ වුණේ නැහැ. කාටවත් ලොකු පාඩුවක්‌ වුණේ නැහැ. ඔය තාප්පයට එච්චර ලොකු හානියක්‌ වුණේ නැහැ. පාඩුව සිදුවුණේ අපිටයි. අනික පාටියකට ගියොත් බීලත් එනවා. නොබීත් එනවා. මට නම් ඔය අනතුර එච්චර ලොකු එකක්‌ කියලා කියන්න බැහැ. divaina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles