බැසිල් පී.බී ජනාධිපති කොමිසමේ

0
328

දිවි නැගුම ව්‍යාපෘතියේ ලක්ෂ 1554ක මුදලක් වියදම් කිරීමේදී සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පීබී ජයසුන්දර මහතා බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිසම වෙත අද(23) කැඳවා තිබේ. මෙම මුදල් යොදවා ඇත්තේ අභ්‍යන්තර ගුවන් ගමන්වලට බවද කොමිසම මගින් අනාවරණය කරගෙන තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here