අඹේවෙල ධාරිතාව වැඩි කරයි

0
434

ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශට අයත් ජාතික කිරි මණ්ඩලය යටතේ පාලනය වන අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ ධාරිතාව දෙගුණයකින් ඉහළ දැමීම සඳහා ව නවීන යන්ත්‍ර සවිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

එම අමාත්‍යාංශයේ බිලියන දහයක වියදමින් සවිකරන මෙම නවීන යන්ත්‍ර පිළිබඳව සොයා බැලීම සඳහා ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා ඊයේ (10දා) කිරි කර්මාන්තශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here