සමාජ ශාලා ගැටුම ගැන ජනාධිපති විමර්ශනයක්

0
807

රාත්‍රී සමාජ ශාලාවක පසුගියදා සිදුවූ‍ ගැටුම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය වැඩබලන  අමාත්‍ය කරූ පරණවිතාන මහතා පැවසීය.

කොළඹ, යූනියන් පෙදෙසහි පිහිටා ඇතිප මෙම සමාජ ශාලාවේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් නොතිබුණද සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පුත්‍රගේ නම ඈදා ගනිමින් පුවත් පළවන බැවින් මෙලෙස උපදෙස් ලබාදී ඇති බව  අමාත්‍යවරයා කීය’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here