ඇමරිකානු සංගීතඥ Jim Beanz ලංකාවේ

0
862

ගීත රචකයෙකු, සංගීතඥයෙකු මෙන්ම තනු නිර්මාණ ශිල්පියෙකු ලෙස ලොකයේ බහුතර රසික හදවත් දිනා ඇති ජිම් බීන්ස් ඇමරිකා ජාතික ජිම් බීන්ස් (Jim Beanz) අද දිවයිනට පැමිණියේය.

මෙරට රැදී සිටින කාලය තුල මෙරට සංගීත ක්ෂේත්‍රෙය්  දියුණුව වෙනුවෙන් වැඩමුලු කිහිපයක් පැවැත්වීමට නියමිතය.

සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් සමාගමේ නිලධාරීහු  කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී  ඔහු ඉතා උණුසුම් අන්දමින් පිළිගත්හ.

ඔහු ග්‍රැමී සම්මානයට ද නම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here