වයඹට වෛද්‍ය පීඨයක් එයි

0
943

වයඹ විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ඉදිකිරිම සඳහා මුල්ගල් තැබීම අද (12දා)  කුලියාපිටිය ලබුයාය මංසන්ධියේ, මහනුගලන්දවත්ත පරිශ්‍රයේ දී සිදුවිය. උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ එය සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here