හෙටින් පසු කාලගුණයේ වෙනසක්

0
344

දිවයිනේ පවතින වියළි  කාලගුණික තත්ත්වයේ වෙනස් වීමක් හෙටින් පසුව බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හෙට දිනයෙන් පසුව දිවයි‍නේ උතුර, නැගෙනහිර සහ උතුරු මැද  පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල  සඳහන් කළේ ලැබෙන වර්ෂාපතනය සාපේක්ෂව අඩු අගයක් ගනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here