ජී.එස්.පී. ලබා ගන්න අගමැති බ්‍රසල්ස් යයි

0
459

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සඳහා මෙම 17 දා බ්‍රසල්ස් බලා යයි. පසුගිය රජය සමයේ අප රටට අහිමි වු ජී.එස්.පී.ප්ලස් සහනය යළි ලබා ගැනීම සඳහා සාකච්ජා පැවැත්වීම මෙම සංචාරයේ මූලික අරමුණ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here